News

තායි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අත්හිටුවයි

ශ්‍රී ලංකාව සමග සිදු කරන ගුවන් ගමන් මෙම මස අවසාන වන තෙක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව තායි ගුවන් සේවය දැනුම් දෙයි.