තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩුකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය December 12, 2019 11:19 am No Comments තිරිඟු පිටි මිල අඩුකිරීම සඳහා තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(12) කොළඹ පැවැත් වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළේය.