News

තිස්ස නාගොඩවිතාන මහතා දිවි සිනමාවට සමුදෙයි

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරවෙකු වන තිස්ස නාගොඩවිතාන මහතා අභාවප්‍රප්ත වී තිඛේ.

ඒ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ප්‍රථිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඒ මහතා 78 වියෙහි පසුවුණා.

ශ්‍රී ලංකාකීය සිනමාවේ චිත්‍රපට රැසක් සංරක්ෂණය කිරිම හේතුවෙන් ඔහු සිංහල සිනමාව තුල කැපී පෙනෙන චරිතයක් වුණා.

 

හේමන්ත ලියනපතිරණ