News

තෙවන දිනටත් කොටස් වෙළදපොළ තාවකාලිකව අත්හිටුවයි

 

කොළඹ කොටස් වෙළදපොලේ ගණුදෙනු අද(13) දිනයේත් මිනිත්ති 30ක කාලයකට අත්හිටුවා ඇත.

තුන්වන දිනටත් අද පෙරවරු 10.02 සිට 10.32 දක්වා කාලයක් සාමාන්‍ය ගනුදෙනු සිදු වී නොමැත.

S&P SL20 දර්ශකය 5.04%ක් පහලට වැටී ඇති බව වාර්ථා වෙයි.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය 2.98%කින් පහළට වැටී ඇත.