News

දිගාමඩුල්ලම පොහොට්ටුවට

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත.

SLPP – 126,012 ආසන 03යි
SJB – 102,274 ආසන 02යි
ACMC – 43,319 ආසන 01යි
NC – 38,911 ආසන 01යි