දින 3 කට ඔසු සැල් හා ෆාමසි විවෘතයි April 1, 2020 6:25 pm No Comments රාජ්ය ඔසුසැල් සහ සියලු පෞද්ගලික ඛෙහෙත් ශාලා හෙට (02) අනිද්දා (03) සහ ලබන 06 වනදා විවෘතව තැබීමට රජය තීරණය කර තිඛේ.