දිවයිට පැමිණි හිටපු තානාපති උදයංග වීරතුංග CID අත්අඩංගුවට February 14, 2020 9:03 am No Comments රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන තිඛේ. ඒ ඔහු අද දිවයිනට පැමිණි පසු ප්රකාශයක් ලබා ගැනිමෙන් පසුවයි. උදයංග වීරතුංග මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි