News

නව ආගමන විගමන පාලකවරයා වැඩභාරගනී

නව ආගමන විගමන පාලක ජනරාල්වරයා ලෙස යු. වි. සරත් රූපසිරි මහතා අද (02) වැඩභාර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සරත් රූපසිරි මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වසර 23 ක පමණ රාජකාරි අත්දැකීම් සහිත නිලධාරියෙකු ද වේ.