News

නව දේශීය ආදායම් කොමසරිස් ජනරාල්වරයෙක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 34වන කොසාරිස් ජනරාල්වරයා ලෙස එච් .එම් ඩබ්ලිව්. සී බණ්ඩාර මහතා පත්කර තිබේ.

අද (07) රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.