විදුලිය ලබාගැනීමට ස්මාට් විදුලි මීටරයක්
විදුලිය ලබා ගැනීමේදී සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා නව ස්මාට් විදුලි මීටරයක් හදුන්වා දීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම ක්‍රමය සාර්ථක වුවහොත් ඉදිරියේදී මෙය ජාත්‍යන්තර වෙළඳපොළටත් හදුන්වා දීමට කටයුතු යොදා ඇත.
නිවසේ සහ වෙනත් ආයතනවල දැනට භාවිතාවන සාමාන්‍ය මීටරයෙන් නොයෙකුත් අක්‍රමිකතා සිදු කිරීමට හැකි අතර එ නිසා මනු කියවන්ට සිදුවන අපහසුතා නිසා මෙම නව විදුලි මීටරය හදුන්වා දිමට කටයුතු යොදා ඇත.
