සියලු නාවික හමුදා සාමාජිකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබේ.
කිසිදු සාමාජිකයෙකුට සිය කඳවුරු භූමියෙන් පිටතට යාමට නොහැකි බවද නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සඳහන් කරයි.
පවතින තත්ත්වය පහව යනතුරු මෙම ක්‍රියාමාර්ග ගත් බව ඔහු පවසයි