News

නීති විරෝධී අරක්කු නිෂ්පාදනාගාරයක් වටලයි

කළුතර දකුණ හීනටියන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී අරක්කු නිෂ්පාදනාගාරයක් වටලයි.

විකිනීමට සූදානම් කල හා නොකල අරක්කු , ස්ප්‍රීතු , විශාල තොගයක් අත්අඩංගුවට.