පකිස්ථාන විදේශ ඇමති අද දිවයිනට December 1, 2019 4:14 pm No Comments පකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි මහතා අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත. හෙට දිනයේදී පකිස්ථාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමට නියමිතව ඇත.