කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කර ඇත.
සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් එම මුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමා ඇත.