ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (09) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණුපළාත්වලත් අනුරාධපුර, මන්නාරම සහවවුනියාව දිස්ත්‍රික්කවලට මෙලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
