ප්රදේශ කිහිපයකට ජල සැපයුම 4 සිට පැය 12ක් අත්හිටුවයි April 11, 2020 2:02 pm No Comments හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා ඇල, කටුනායක, සීදූව යන නගරසභා බල ප්රදේශ වලට සහ බියගම, මහර, දොම්පේ යන ප්රදේශීය සභා බලප්රදේශ වලට අද(11) පස්වරු 4 සිට පැය 12ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබේ