ප්‍රවීණ මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ඇහැලියගොඩ මධ්‍ය විදුහලෙන් ක්‍රීඩා ක්ෂේත්රයට පැමිණි ඒ මහතා මිය යන විට 75 වැනි පසු විය.
මුලදී වොලිබෝල් ක්‍රීඩකයෙකු වූ ඒ මහතා පසුව මලල ක්‍රීඩාවට සම්බන්ධ වූ අතර ඔහු මීටර් 110 කඩුලු මතින් දිවයාමේ ජාතික ශූරයෙකුද වන්නේය.