පාර්ලිමේන්තු සැසිවාරය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් December 2, 2019 11:03 pm No Comments පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ මිලඟ සැසිවාරය ලබන වසරේ ජනවාරි මස 03වනදාය රැස්වනු ඇති. එදින පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වන ලෙස එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.