පා.ම. රාජිත තවමත් රෝහලේ
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා තවදුරටත් කොළඹ නරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ලංකා පෞද්ගලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
ඒ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදු සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව රිමාන්ඩ් භාරයට පත්කර සිටි ඊයේ ඇප මත මුදාහැරුණි.
රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීම සදහා අද (31) පෙරවරුවේදී ද දේශපාලනඥයින් ඇතුළු කිහිප දෙනෙක් එම රෝහලට වෙත පැමිණ තිබේ.
