News

පිළිමතලාව සහ වත්තේගම අතර නව කාර්යාල දුම්රියක්

පිළිමතලාව හා වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් ධාවනයට එක්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද සිට නව දුම්රිය ධාවනයට එක්වු බව එහි ප්‍රකාශකයෙකු අරුණට පැවසීය.

පිළිමතලාව දුම්රිය ස්ථානයේ සිට උදාසන 7 යි 50 ට පිටත්වන මෙම දුම්රිය වත්තේගම දුම්රිය ස්ථානයට උදාසන 8 යි 56 පමණ වන විට ලගා වී ඇත.