මෙරට මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමුකර තිබේ.
ඉන් 31 දෙනෙකු විදේශිකයින් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විතය පැවසුවේය.
දඹදිව වන්දනාවේ ගොස් සිට පසුගිය දෙදින තුළ මෙරටට පැමිණි පුද්ගයන් 444 දෙනෙකු ද ඊට ඇතුළත් වෙයි