පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ට ස්ථාන මාරු වීම් February 28, 2020 4:20 pm No Comments ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 24 දෙනෙක් සහ පොලිස් පරීක්ෂකවරු 8 දෙනෙක් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාවය මත ස්ථාන මාරුවීම් සිදුකොට තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.