බඩඉරිගු හා රටකජු ආනයනය අත්හිටුවයි January 6, 2020 1:05 pm No Comments වහාම ක්රියාත්මක වන පරිදි බඩඉරිගු හා රටකජු ආනයනය අත්හිටුවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජනවාරි 15 සිට මෙම අත්හිටුවීම ක්රියාත්මක වනු ඇති.