News

බදුගම නව ජනපදය යළි විවෘතයි

මින්පෙර හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන ලද මතුගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බදුගම නව ජනපදය මේ අවස්ථාවේ සිට හුදකලා තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි

කොවිඩ් වසංගත තත්ත්වය සළකා බදුගම නව ජනපදය හුදකලා කිරීමට ඉකුත් 18වන දා තීරණය කර තිබුණි.