News

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.

බදුල්ල දිස්ත්‍රික්කය

තෝරාගත් ලැයිස්තුව

බදුල්ල: shorturl.at/kBIL5

බණ්ඩාරවෙල : shorturl.at/amtR8

ඇල්ල : shorturl.at/qsPR6

හල්දමුල්ල : shorturl.at/lFI39

හාලි-ඇල : shorturl.at/bcfyK

හපුතලේ : shorturl.at/flmwG

කන්දෙකැටිය : shorturl.at/ptyH6

ලුණුගල : shorturl.at/ntCNW

මහියංගන : shorturl.at/fn245

මීගහකිවුල : shorturl.at/rzHNO

පස්සර : shorturl.at/vPS07

රිදීමාලියද්ද : shorturl.at/gsuRY

සොරන්තොට : shorturl.at/bny01

ඌව-පරණගම : shorturl.at/jnCJ9

වැලිමඩ : shorturl.at/sFSX6

අපේක්ෂිත ලැයිස්තුව : shorturl.at/iuHIJ

ප්‍රතික්ෂේප ලැයිස්තුව : shorturl.at/zFNQ9