බැදුම්කර සිද්ධියට අත්අඩංගුවට ගත් අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්
ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර වංචාවට අදාලව පර්පචුවල් ටේ්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.
2016 වසරේ මාර්තු මාසයේ සිදුවු ඇති බැදුම්කර වංචාවට අදාලව සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිඛේ.
