අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින මඩකලපුව සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සංවිධානය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළේය.