News

මහනුවර දිස්ත්‍රිකයේ ප්‍රදේශයකට සංචරණ සිමා

මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය සඳහා සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇත. එ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා සඳහන් කරනවා.

කොවිඩ් ආසාදිතයන් 28ක් එම ප්‍රදේශයෙන් හමුවීමත් සමග එම තරණය ගෙන ඇත.