News

මහින්ද – මෛත්‍රී සාකච්ඡා සාර්ථකයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් වී තිඛේ.

ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා.

නව සන්ධානයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සහ ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.