කොළඹ කොටුව මහ බැංකු මුලස්ථාන ගොඩනැගිල්ලේ ඉහළ මහලින් වැටී තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිඛේ.
අද පස්වරු 3 යි 15 ට පමණ මෙය සිදුව ඇති බව පොලිසිය පැවසීය.මෙය සිය දිවිහානි කර ගැනිමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකයි.
කොටුව පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන මෙහෙයවයි.