News

මහ මැතිවරණයට නාමයෝජනා භාරගැනීම හෙට සිට

මහ මැතිවරණය සදහා නාමයෝජනා භාරගැනීම හෙට (12) සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අනුව හෙට සිට ලබන 19 වැනි දින දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නාමයෝජනා බාරගැනීම සිදුකෙරෙන බව එම කොමිසම සදහන් කළේය.

මේ අතර මහ මැතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කිරීම මේ මස 18 වැනි දින මධ්‍යහන 12.00 දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.