News

මහ මැතිවරණය කල් දැමු ගැසට් නිවේදනය එළියට

මහ මැතිවරණය කල් දැමීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිඛේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති අදාල ගැසට් නිවේදනයේ දැක්වුණේ කෝවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය ලබන 25 වන දා නොපැවැත්වෙන බවයි.

ඒ අනුව කල් දමන මැතිවරණයට අදාල ඡන්ද විමසීමේ දිනය අප්‍රේල් 30 වනදාට පුසව දින 14 කට පසු දිනයක් තීරණය කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව අදාල ගැසට් නිවේදනයෙන් දන්වා ඇත.