මීගලෑවේ පවුල් 16ක් ස්වයං නිරෝධායනයට April 24, 2020 2:08 pm No Comments වැලිසර නාවික හමුදා කදවුරේ කොරෝනා වෛරසය ආසාදිත සෙබළෙක් සමග සබදතා පැවැත් වූ කුරුණෑගල, මීගලෑව ප්රදේශයේ පවුල් 16ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. ඒ අනුව එම පවුල් වල සාමාජිකයින් 34දෙනෙකු මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත.