News

මීගොඩ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි – 30ක් අත්අඩංගුවට

මීගොඩ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 30ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

එහි සිටි තරුණයන් 21ක් හා තරුණියන් 9ක් අත්අඩංගුවට ගෙන ඇත.

අද අලුයම සිදුකළ මෙම වැටලීමේදී අතර අත්අඩංගුවට පත් සියලුම සැකකරුවන් නීති විරෝධී මත්ද්‍රව්‍ය පානය කර සිටි බව පොලීසියසඳහන් කරන අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18-25 අතර පසුවන්නන්ය.