News

මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කරයි

මාර්ගවල ගමන් කිරිමේදී මුඛ ආවරණ පැලදිම අනිවාර්ය කර තිඛේ.

පොලිසිය පැවසුවේ ඇඳිරි නීති බලපතක් තිබුණ ද මුඛ ආවරණ පැලද නොසිටින පුද්ගලයින් හරවා යැවීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇති බවයි.