මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීමට රතන හිමිගෙන් පාර්ලිමේන්තුවට කෙටුම්පතක් January 8, 2020 2:01 pm No Comments මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සදහා වන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරළියේ රත්න හිමි විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.