මෙරටින් තවත් කොරෝනා රෝගීන් 15 ක් හමුවෙයි April 19, 2020 5:26 pm No Comments මෙරට සමස්ථ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 269 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. ඒ අද තවත් ආසාදිතයින් 15 දෙනෙකු තහවුරු වීමත් සමගයි.