මෙරට කොරෝනා ආසාදනය වු ගණන 115 ක් දක්වා ඉහළට
මෙරට කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 115 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන ක්රයාංශයේ නවත දත්ත අනුව අද තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
තවදුරටත් කොරෝනා බවට සැක රෝගින් 105 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර රෝහල් ගතවී සිටින මුලු පුද්ගලයින් සංඛ්‍යාව 199 ක්.
කොරෝනා වෛසරය ආසාදනය වී ප්‍රථිකාර ලැබු පුද්ගලයින් 09 දෙනෙකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති අතර ඊයේ දිනයේදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
