News

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 80 ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 80 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.

සෞඛ්‍ය අමාත්‍යංශය මේ බව තහවුරු කර ඇත.