News

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 91 ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් පස්දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් ඇත.