මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 97 ක් දක්වා ඉහළට
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
මේ වන විට දෙදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
රෝගීන් 227ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.
අද(23) දිනය තුළ පමණක් වෛරසය ආසාදනය වු පුද්ගලයින් 10 දෙනෙකු වාර්තා වු බව අමාත්‍යවරිය පැවසීය.
