News

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 321 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් එකොළොස් දෙනෙකුහදුනා ගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ යනු ඇත.