News

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 238 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු හදුනාගෙන තිබේ.

ඉන්දියාවේ සිට පැමිණි කොටහේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට(59) මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 238 දක්වා ඉහළ ගොස් ඇත.