News

Update : මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 242 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් ඇත.