News

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 248 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අද(18) රාත්‍රියේ හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් ඇත.

ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් තිදෙනෙකු හා රඹුක්කන ප්‍රදේශයේ ස්වංනිරෝධානයට ලක් කළ අයෙකු මෙලෙස හදුනා ගෙන ඇත.