News

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 271 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් දෙදෙනෙකු හදුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 271ක් දක්වා ඉහළ යනු ඇති.

අද (19) දිනය තුළදී පමණක් මෙරටින් හදුනාගත් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 17ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.