මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 295 දක්වා ඉහළට April 20, 2020 9:54 am No Comments මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් විසි හතරදෙනෙකු හදුනා ගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 295ක් දක්වා ඉහළ යනු ඇත. මෙම නව ආසාදිතයින් කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් සොයා ගත බව සෞඛ්‍ය අංශ පවසයි.