මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 891 ක් දක්වා ඉහළට May 13, 2020 4:42 pm No Comments තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ.