කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද(22) දිනය තුළ පමණක් නව ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.