News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 373 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් පස්දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 373ක් දක්වා ඉහළ ගොස් තිබේ.